header reached
Noveage intense skin recharge overnight mask | ShopHere

SEARCH

Sale

Noveage intense skin recharge overnight mask

In Stock

රු5,000.00 රු3,499.00

ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමු දෙන්න…
පෝෂණීය Overnight Mask එකක සත්කාරය විඳගන්න

NOVAGE Intense Skin Recharge Overnight Mask

🌘කාර්යබහුල ඔබේ සම අඳුරු වී වියලි වෙමින් පවතිනවාද?
🌘මෙම Overnight Mask එක මගින් ගැඹුරු ලෙස සම පෝෂණය කර තෙතමනය සුරකිමින් සම පැහැපත් කරයි
🌘වෙහෙසකර බවේ ලක්ෂණ මුලිනුපුටා දමයි.
🌘උදෑසන වන විට ඔබේ සම විවේකීව නව ජීවයක් සහිතව දිදුලවයි.

🌘Overnight Mask එකකට සහ night cream එකකට එහා ගිය, සම ආලෝකමත් කරන පැය අටක පරිපූර්ණ රාත්‍රී සත්කාරයක් දැන් ඔබත් අත් විඳින්න

◾මෘදු මන බඳින සුවඳකින් යුක්තයි

◾සායනිකව, පාරිභෝගිකව හා චර්ම රෝග විද්‍යාත්මකව සුදුසු බවට සනාථ කර ඇත

◾ පිරිසිදු කර ගත් මුහුණේ night cream ආලේප කළ පසු ඇස් වටා හැර ආලේප කරන්න

◾උදෑසන පිරිසිදු කර හරින්න

◾සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න

Quantity
Report Abuse
Back to Top